– ගුරු පුහුණුව, උපාධිය සහිත විසි එක් වසරක පළපුරුද්ද සහිත විද්‍යා ගුරුවරියකි.
– වර්තමානයේ කොළඹ රාජකීය විද්‍යාලයේ විද්‍යා ගුරුවරියකි, සාපෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂකවරියකි.
– අධ්‍යාපන අමාත්‍යාංශයේ, ජාතික අධ්‍යාපන ආයතනයේ පුහුණු වැඩමුළු මෙන්ම විවිධ විෂයානුබද්ධ කටයුතු සඳහා සෘජුවම සම්බන්ධවන ගුරුවරියකි.
– 2022/2023 සාපෙළ ප්‍රශ්න පත්‍රය සකස් කිරීමේදී විෂයය නිර්දේශයෙන් ඉවත් කල විෂයය කොටස් සකස් කිරීමට දායකත්වය දැක්වූ ගුරුවරියකි.
– ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විද්‍යාව විෂයය සම්බන්ධ හිටපු සම්පත් දායකවරියයි.
– පාසල්, කලාප, පළාත් විද්‍යාව ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට දායකත්වය ලබා දෙන ගුරුවරියකි.
– Covid කාලපරිච්ඡේදයේ දී ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ සියලූම පාසල් සඳහා නොමිලේ විද්‍යාව ඉගැන්වූ ගුරුවරියයි.
– Covid කාලපරිච්ඡේදයේදී සාපෙළ 2019 සිසුන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලය සමග එක්ව A-Z විද්‍යාව වැඩසටහන හරහා ලංකාවේ ඉහළම විද්‍යාව සමත් ප්‍රමාණය ජ’’පුර කලාපයට ලබා දීමට දායක වූ ගුරුවරියයි.
– ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ජාතික පාසලක හිටපු සහකාර විදුහල්පතිනියයි.
Group 1
Tuesday
3.30pm- 5.30pm
(Physical/Online)
Group 2
Saturday 9.00am- 11.00am
(Physical/Online)
Group 1
Monday 3.30pm-5.30pm
(Physical/Online)
Group 2
Saturday 11.00am-1.00pm
(Physical/Online)
Group 1
Tuesday 5.30pm-7.30pm
(Physical/Online)
Group 2
Saturday 7.00am- 9.00am
(Physical/Online)
Group 1
Friday 3.30pm-5.30pm
(Physical/Online)
Group 2
Saturday 3.00pm-5.00pm
(Physical/Online)
Group 1
THEORY:Friday 5.30pm- 7.30pm
(Physical/Online)
Group 2
THEORY: Saturday 1.00pm-3.00pm(Physical/Online)
Group 1
THEORY: Wednesday 3.30pm-5.30pm
(Physical/Online)
Group 2
THEORY: Saturday 5.00pm- 7.00pm
(Physical/Online)
Group 1
Speed Revision and
Paper Class
PAPER: Wednesday 5.30pm- 7.30pm
(Physical/Online)
Group 2
Speed Revision and
Paper Class
PAPER: Saturday 7.00pm- 9.00pm
(Physical/Online)
Group 1
Speed Revision and
Paper Class
PAPER: Friday 7.30pm-9.30pm
(Physical/Online)
Group 2
Speed Revision and
Paper Class
PAPER: Monday 5.30pm-7.30pm
(Physical/Online)
– විද්‍යාව විෂයය සඳහා විශිෂ්ට සාමාර්ථයක දෙමාපිය-සිසු විශ්වාසයේ සහතිකය දිනා ගත් විද්‍යාව පන්තිය නිසාය.
– පුරවරයේ දරුවන්ගේ ආදරණීයම විද්‍යාව ගුරුවරයා වීම නිසා නිර්දේශයෙන් පමණක් සිසුන් බඳවාගන්නා විද්‍යාව පන්තිය නිසාය.
– සහභාගීවන සියලූම සිසුන් ඉහළම සාමාර්ථ ලබා ගන්නා සහතිකය සහිත විද්‍යාව පන්තිය නිසාය.
– ජාතික පාසල්, පුහුණු ගුරුවරියක මෙහෙයවන නිසා විෂයය නිර්දේශය ඉතා ක්‍රමානුකුලව අධ්‍යයනය කල හැකි විද්‍යාව පන්තිය නිසාය.
– විෂයය නිර්දේශ වෙනස්වීම්, ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලියන ආකාරය මෙන්ම ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳ සිසුන්ට නිවැරදිම තොරතුරු ලබා දෙන විද්‍යාව පන්තිය වීම නිසාය.
– උසස් පෙළ විද්‍යා/ගණිත තෝරා ගන්නා වැඩිම සිසුන් පිරිසක් සහභාගීවන විද්‍යාව පන්තිය නිසාය.
– අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස්, පුහුණුවීම් මගින් දරුවන්ට වඩාත් නිවැරදි විෂයය කරුණු ලබා දෙමින් විභාග සඳහා වඩාත් ගුණාත්මකව දරුවන් සූදානම් කරන විද්‍යාව පන්තිය නිසාය.
– විනයානුකුල පරිසරයක, විධිමත් ආයතනයක පවත්වා ගෙන යන විද්‍යාව පන්තිය නිසාය
දිනූෂා ගමගේ ගුරුතුමියගේ විද්‍යාව පන්තිය සමග සම්බන්ධවන ආකාරය.
1) PHYSICAL පන්තියට සම්බන්ධ වීම
2) ONLINE පන්තියට සම්බන්ධ වීම
1) SCIENCE CIRCLE INSTITUTE (SCI-Kaduwela) ආයතනයේ Physical පන්ති පැවැත්වෙනු ඇත.
– මාළබේ සිට 177 ප්‍රධාන මාර්ගයේ කඩුවෙල දෙසට පැමිණෙන විට මාලබේ SLIIT කැම්පස් පසු කර කොතලාවල High Way Entrance පසු කර 150m පැමිණෙන විට P&S අවන්හල ඉදිරිපස ප්‍රධාන මාර්ගයට මුහුණලා වම් පස. කොතලාවල Petrol Station එක පසු නොකල යුතුය.
– කඩුවෙල සිට පැමිණෙන විට පට්ටියවත්ත බස් නැවතුම/ කොතලාවල Petrol Station එක පසු කර මීටර් 50 ක් ඉදිරියෙන් දකුණු පස.
2) ලංකාවේ කුමන ප්‍රදේශයක සිටියද ONLINE පන්ති සමග සම්බන්ධවීමේ පහසුකම.
**ඕනෑම සිසුවෙකුට තමන්ට අවශ්‍ය ආකාරයට Online හෝ Physical ලෙස සම්බන්ධවීමේ පහසුකම සහිතය.
පන්ති සමග සම්බන්ධවීම සහ පහසුකම්
– ඔබගේ නම, ශ්‍රේණිය, පාසල සඳහන් කර 077 4045614 ට WhatsApp පණිවිඩයක් එවීමෙන් සියලූම විස්තර ඔබට එවනු ඇත.
– සියලූම ගෙවීම් බැංකු මාර්ගයෙන් (fund Transfer/ Bank Transfer) සිදු කිරීමේ පහසුකම.
– පළමු දිනයේ ලියාපදිංචි ගාස්තුවෙන් පමණක් පන්තියට සහභාගී වීමේ පහසුකම.
ONLINE පමණක් සිසුන් සඳහා විශේෂයි,
– Online සිසුන් සඳහා ලියාපදිංචිය සහ සාමාන්‍ය පන්ති ගාස්තුව පමණක් අදාල වේ.
– ප්‍රශ්න පත්‍ර සඳහා ඔබ ලියන පිළිතුරු පත්‍ර පෞද්ගලිකව පරීක්‍ෂා කර ලබා දෙනු ඇත.
– අනෙකුත් විෂයය කටයුතු සඳහා විශේෂිත ක්‍රමවේදයන් ලියාපදිංචි වූ පසු දැනුම් දෙනු ඇත.
– පසුගිය වසර වල ONLINE පමණක් සම්බන්ධ වෙමින් විද්‍යාව විෂයයට ඉහළම සමාර්ථ්‍යයන් ලබාගත් සාපෙළ සිසුන්ගේ නිර්දේශය සහිත පන්තියකි.
සියලූම විමසීම් සඳහා 077 4045614 / 071 4045614
6 සිට 11 ශ්‍රේණි දක්වා විද්‍යාව පාඩම් නිවැරදි විෂයය කරුණු සමග පහත චැනලය මගින් නැරඹිය හැකි වනු ඇත.
https://www.youtube.com/@sciencedinushagamage/videos
Physical/Online පන්ති සමග සම්බන්ධවීම සඳහා බස්නාහිර පළාතේ, කඩුවෙල, කොතලාවල පිහිටි SCI- Kaduwela (Science Circle Institute) ආයතනයට පැමිණ හෝ නම, ශ්‍රේණිය, පාසල, විද්‍යාව ලෙස සටහන් කර 077 4045614 ට WhatsApp කිරීමෙන් අවශ්‍ය විස්තර ලබා ගෙන පන්ති සමග සම්බන්ධවිය හැකිය.
Copyright © 2023 scienceteacher.lk | Desgn by Pixel